Colombo Today Local News

තලංගම බෝම්බ පිපිරීමක්.. තිදෙනෙක් මරුට !

blast23

තලංගම පොලීසිය ඉදිරිපිටදී අද (09දා) බෝම්බයක් පිපිරී තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා.

තලංගම පොලීසිය අසල මෙම පිපිරීම සිදුව ඇති අතර පුද්ගලයකු විසින් පෞද්ගලික හේතුවක් මත අත්බෝම්බයක් පුපුරවාගෙන ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

Related posts

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

මුතුරාජාවෙල තෙත් අභයභුමිය ගැන රජය ගත් තීරණය

colombotoday

දිනක් තුල සොයාගත් කොරෝනා රෝගීන් වැඩිම පිරිස වාර්තා වේ. සමස්ත රෝගීන් සංක්‍යාව 142 දක්වා ඉහලට

colombotoday

ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට තර්ජනයක්

colombotoday

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකයි

Admin

අලුත් පක්ෂයට පෙර සූදානමක්… ජනහමු 22ක් සමග සජිත් රට වටේ !

colombotoday