Colombo Today Local News

ජනවාරියේ පමණක් ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මයි

මේ වසරේ ගත වු පළමු මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කරන්නේ, ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,702කු හඳුනාගෙන ඇති බවය.

මෙම රෝගීන්ගෙන් සියයට 52ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබීම විශේෂත්වයකි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කරයි.

ඊට අමතරව වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

Related posts

ඉන්දියාවට නොයා බුදුන් උපන් දේශය වන්දනා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව…

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ…

Admin

සබ්‍රිට කවුරුත් ඡන්දේ දීලා නෑ. ඔහු ජනාධිපතිව විනාශ කරනවා. | අක්මීමන දයාරතන හිමි

colombotoday

මියගිය කොටි සැමරුම් වළක්වාලමින් හිටපු පා. මන්ත්‍රී ශිවශක්තිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

colombotoday

හමුදාවේ 28 ක් හිර කරන “ජිනීවා ගැටය” නිශාන්ත ද සිල්වාගෙන් | ආරක්ෂාවට ස්විස් රජය රැකවළුන් දෙදෙනකුත් දීලා.

colombotoday