Colombo Today Local News

ජනවාරියේ පමණක් ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මයි

මේ වසරේ ගත වු පළමු මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කරන්නේ, ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,702කු හඳුනාගෙන ඇති බවය.

මෙම රෝගීන්ගෙන් සියයට 52ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබීම විශේෂත්වයකි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කරයි.

ඊට අමතරව වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

Related posts

බුද්ධි අංශ වාර්තා එද්දි අපි ප්‍රෙස් තිබ්බේ නෑ

Admin

වල්අලි 6ක් නිවෙසක් බිමට සමතලා කරයි

colombotoday

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

colombotoday

කොවිඩ් ආසාදිතව තවමත් ගෙදරනම් අමතන්න අංකයක්

colombotoday

සෞඛ්‍ය ආයතනවල රු. මිලියන 3000ක හිඟ විදුලි බිල්පත් – ජාතික රෝහලේ පමණක් මිලියන 339ක හිඟ බිලක්..

Admin

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday