Covid 19

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 21ක්

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (03)දින තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,440කි.

Related posts

ඇමති වීරසේකර සිය වැටුප covid-19 අරමුදලට පරිත්‍යාග කරයි.

colombotoday

කුසල් ජනිත්ටත් කොවිඩ්

colombotoday

සහකාර ධීවර අධ්‍යක්ෂ කොවිඩ් ආසාදනය වී මිය යයි

colombotoday

බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තාවේ

colombotoday

තවත් කොවිඩ් මරණ 6ක්

colombotoday