Colombo Today Local News

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

දැනට රෝහල්වල පවතින ඖෂධ හිඟය පියවීම සඳහා දානපතියන්ගේ සහය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ, මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත් පරිදිවන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා සදහන් කරන්නේ.

Related posts

අගමැති හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

colombotoday

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදන

colombotoday

බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ආහාර ආධාරයක්

Admin

ජනාධිපතිකම නොදුන් සජිත්ට අගමැතික දෙන්නෙත් නෑ

Admin