Colombo Today Local News

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

දැනට රෝහල්වල පවතින ඖෂධ හිඟය පියවීම සඳහා දානපතියන්ගේ සහය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ, මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත් පරිදිවන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා සදහන් කරන්නේ.

Related posts

ත්‍රිරෝද රථයක මිල ලක්ෂ අටයි, එයින් හාරලක්ෂ අසූදහසක්ම රජය බදු වශයෙන් අයකර ගන්නවා

colombotoday

සහල් මිල ඉහළට. සතොස ත් සහල් හිඟයක්

colombotoday

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

Admin

LTTE යට එරෙහිව උතුරෙන් මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක්

colombotoday

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday

බාර් විවෘත කිරීම හොඳ තීරණයක්.. මිනිසුන් නීති විරෝධී මත්පැන් බීමෙන් වලකිනව

colombotoday