Colombo Today Local News

ශෂේන්ද්‍රට කලුකොඩි දා විරෝධයක්. ඔප්පු ප්‍රදානයෙන් ලිස්සයි

රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රිඩාංගනයේ අද පැවැත්වීමට නියමිතව තිබූ ඔප්පු බෙදා දීමේ උත්සවයකට ජනතාව විරෝධය පළ කිරීම නිසා ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී වී නොමැත.

ආර්ථික අර්බුධය හේතුවෙන් ඇමතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ජනතාව ප්‍රදේශයේ කලුකොඩි ප්‍රදර්ශනය කර තිබේ.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයා එම ස්ථානයට පැමිණෙන බව දැනුම් දී තිබුණත් ඔහු එම ස්ථානයට නොපැමිනීමට කටයුතු කර ඇත.

Related posts

අධිකරණ තීන්දුවෙන් පසු…

colombotoday

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin

ගුරු – විදුහල්පති විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඌව මහ ඇමති කිතුල් රා බොන්න පහසුකම් ඉල්ලයි.. කම්කරු ඇමති ගල් අරක්කු මිල බස්සන්න කියයි !

colombotoday

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin

බසයක් ත්‍රිරොදයක ගැටී 17ක් රෝහලේ…

Admin