Colombo Today Local News

ඉදිරි මස 3 ඉතා අභියෝගාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇගවීමක්

ඖෂධ සහ උපකරණවල හිඟය හේතුවෙන් ඉදිරි මස 3ක කාලය ඉතා අභියෝගාත්මක වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

කොළඹ ඊයේ (09)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ බොහෝ රෝහල්වල හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

Related posts

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

උඩුවේ හිමිගේ පන්සලේ උදෑසන ශබ්ද විකාශනය තහනම්… අධිකරණයෙන් නියෝග

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකදී 1158ක් අත්අඩංගුවේ

colombotoday

දුර්වල ආගම විගමන නීති නිසා, ලංකාවත් ආගමික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට !!

colombotoday

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

නිශ්ශංක සේනාධිපති බන්ධනාගාර රෝහලෙන් “මර්චන්ට් වාට්ටුවට” මාරු කරයි

colombotoday