Covid 19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි.| ඊයෙත් කොවිඩ් මරණ 4ක්.

තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු ඊයේ(09) මිය ගියේ ය.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගියේ ය.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 535 දෙනෙකු ඊයේ (09)දින හඳුනා ගත්තේ ය.

ඉන් 517 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් ය.

සෙසු 18 දෙනා බන්ධනාගාර පොකුරෙන් වාර්තා විය.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47, 840 ක් දක්වා ඉහළ ගියේ ය.

ආසාදිතයින් 521 දෙනෙකු ඊයේ සුවය ලැබු අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40,838 කි.

Related posts

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

තවත් කොවිඩ් මරණ 31ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 311 ක්

colombotoday

කොරෝනා වෛරස පාලනයෙන් ගිලිහෙමින් පවතිනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති

colombotoday

තවත් ආසාදිතයින් 1,560ක්

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday