Colombo Today Local Newsකරණමපුංචි ඡන්දය

එජාප සංවිධායකවරයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි

හලාවත ආසනයේ එජාප සම සංවිධායක ලෙස කටයුතු කළ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (15) ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හලාවත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නියෝමාල් පෙරේරා මහතාගේ නිවසේ පැවති රැස්වීමකදී හිලරි මහතාගේ පක්ෂ මාරුව සිදුවී ඇත.

හිලරි ප්‍රසන්න මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය නායකයින් 40 දෙනෙකු පමණ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වූහ.

මෙවර පළාත් පාලන මැතිවරණයට හිලරි මහතා හලාවත නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වෙයි.

Related posts

තිලීපන් සැමරුම් වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක්

Admin

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin

පොලීසියෙන් නීතිය අකුරටම.. බදුල්ල නගරයේ නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි !

colombotoday

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday

ආයෝජකයින්ට පහසුකම් සැලසීමට කාර්ය සාධක බළකා 7ක් – සේවා ආයතන 54ක්

Admin

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

colombotoday