Colombo Today Local News

අඹගමුවේ සීමා නිර්ණයට එරෙහි පෙත්සම නැවතත් කල්යයි

අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ප්‍රාදේශී සභා 3 ක් වශයෙන් බෙදාවෙන්කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ලබන ජනවාරි 8 වන දා දක්වා අද කල්දැමුණා.

ඒ, අදාළ පෙත්සම ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුර මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙම පෙත්සමට අදාළව මැතිවරණ කොමිසමෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි

Related posts

පෙමින් වෙලී රෙකොර්ඩ් කර ලක්ෂ 17ක කප්පං ඉල්ලයි.

colombotoday

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

colombotoday

පාකිස්ථානයේදී දුටු දේකින් මහින්ද කම්පා වෙලා !

colombotoday

සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

රාත්‍රියේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි.. අලුත් සිතියමක් හදයි…

colombotoday