Colombo Today Local News

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් රටින් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

උත්සව සමයේ සහල් මිල ස්ථාවර කිරීම සඳහා තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනයට කැබිනට් මණ්ඩලය සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අවසර ලබාදී තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, කේ. ඩී. එන්. රංජිත් අශෝක මහතා සඳහන් කළේ, එම සහල් තොග ලක් සතොස හා සමූපකාර සමිති හරහා පාරිභෝගිකයින්ට නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් සහල් සිල්ලර මිල පවතින්නේ තවදුරටත් ඉහළ අගයක වේ.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතිය හොත් සහල් සඳහා පාලන මිලක් පැනවීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

උතුරේ මියගිය අය සමරා විග්නේෂ්වරන් ස්මාරකයක් විවෘත කරයි

colombotoday

මේ විශ්වාස භංග යෝජනාව දින්නත් පරාදයි. පැරදුනත් පරාදයි. – උදය ගම්මන්පිල

colombotoday

කොවිඩ් අරමුදලේ රු. කෝටි 180ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

මියගිය කොටින් සමරන්න ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලයි

colombotoday

“උතුරේ, දකුණේ රටවල් දෙකක්, නැගෙනහිරට, කදුකරයට ‍ස්වාධීන පාලනයක් ඕනෑ” – විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday