Gossip

උමාලි සාරංග ආදරය ගැන උමාලි යලිත් කතා කරයි

උමාලි තිලකරත්න සහ සාරංග දිසාසේකර කියන්නේ  ජනප්‍රිය කලා තරු යුගලයක්. මොවුන් දෙදෙනාගේ විවාහය කලකට ඉහතදී ආන්දෝලනාත්මක ලෙස දෙදරා ගිය බව හැමෝම දන්නවා. උමාලිගේ සහ සාරංගගේ විවාහය ගැන නැවත සමාජ ජාලා මාධ්‍ය තුල කතාබහක් ඇති වෙමින් පවතිනවා. ඒ උමාලි තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරපු සටහනක් නිසා. සාරංග සහ ඇය සිටින ඡායාරූපයක් සමග ඇය මෙම සටහන පල කර තිබෙනවා.

එම සටහන සහ ඡායාරූප පහලින්..

“ආදරය යනු මිතුරුදම් ගින්නකට හසුවූවාක් වැන්නකි. මුලදී එය මනරම් දැල්ලකි. අතරින් පතර රස්නයක් දැනෙන අතර යම් බියකරු බවක්ද දක්වයි. නමුත් එය ආලෝකය ලබාදෙමින් දීප්තිමත් සිටියි. ආදරය කල්යත්ම, හදවත් වයසට යත්ම, ආදරය අඟුරු වී යයි. නිවා දැමිය නොහැකි ලෙස ඇතළතින් ගිනිගනියි. ”

Related posts

සජීවී ප්‍රසංගයක කවිබන කියන චාමර රණවක

colombotoday

නැගිටින්න හදන අයට මෙන්න අත.. “අපි වෙනුවෙන් අපේ තැනක්“ බුකිය කළඹන නව රැල්ලක් !

colombotoday

පෝරකයට නියම වූ SI, බන්ධනාගාර ඉතිහාසයත් වෙනස් කරයි

colombotoday

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday

ගිනි ගැනීමට ලක්වූ ඩැනීලා නැවේ ඔබ නොදුටු ඡායාරූප !

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday