BusinessUncategorized

කොළඹ කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

අද (04) දිනය නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,500 සීමාව ඉක්මවා තිබුණි.

දිනය නිමා වනවිට එය සටහන් වූයේ 9,542.33ක් ලෙසය.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,500 සීමාව ඉක්මවා දිනයේ ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය වෙයි.

දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.62ක් ලෙසය.

Related posts

සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්

Admin

“පාපන්දු සිකුරාදා (Football Friday)” තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දෙවන වැඩසටහන

colombotoday

මාළු අපනයනයට සියයට 15 ක බදු සහනයක්

colombotoday

ඕස්ට්‍රේලියන් කිරි ගවයින් 1317 ක් මාගම් තොටින් ගොඩබසී

colombotoday

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday