BusinessUncategorized

කොළඹ කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

අද (04) දිනය නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,500 සීමාව ඉක්මවා තිබුණි.

දිනය නිමා වනවිට එය සටහන් වූයේ 9,542.33ක් ලෙසය.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,500 සීමාව ඉක්මවා දිනයේ ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය වෙයි.

දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.62ක් ලෙසය.

Related posts

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

colombotoday

ලබන වර්ෂය පුරාම රතු පරිප්පු කිලෝව 150ට දෙනවා – ඇමැති බන්දුල ගුණවර්ධන

colombotoday

පරිප්පු සඟවන වෙළෙඳුන්ට මාස 6ක සිරදඬුවම්

colombotoday

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday