කොලේ ඉරාගෙන ඇගේ හලා ගත්තේ කවුද? යන තේමාව යටතේ අද 27 දෙරණ 360 වැඩසටහන ඔස්සේ විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම් බව ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
එම වැඩසටහනේදී මෙතෙක් හෙළිදරව් නොවූ හොරු රැසකගේ රෙදි ගලවන බව ඔහු සිය මුහුණු පොතේ සටහන් කර ඇත.