Colombo Today Local News

පාසැල් දරුවන් “පැති කුදය“ රෝගයෙන් බේරා ගන්න අලුත් පොත් බෑග් එකක් !

“පැති කුදය“ රෝගය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී (26) වනදා පැවැත්විනි.

පාසල් බෑගය තුළ ප්‍රමාණයට වඩා අධික බරක් ගෙන යෑම නිසා පාසල් දරුවන් බහුතරයක් “පැති කුදය“ රෝගයට ගොදුරු වෙති. එම නිසා පාසල් සිසුන් සදහා නව පොත් බෑගයක් හදුන්වා දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කර ඇති බවත් ලබන වසරේ සිට එම නව පොත් බැගය හදුන්වාදීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් එහිදී පැවසීය.

306 C 2 ජාත්‍යන්තර සිංහ සමාජය විසින් මෙම දැනුවත් කිරීමේ පාගමන සංවිධානය කර තිබිණි.

Related posts

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන !

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට – 13කට තුවාලයි

colombotoday

පවතින අධික උෂ්ණත්වය නිසා පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Admin

ගම්පහ නිරෝධායන වන පවුලකට 10,000ක ආහාර මල්ලක්

colombotoday

“බුද්ධි අංශ ප්‍රධානියා වහාම නෙරපනු“…. පුරවැසි බලයෙන් ජනපතිට දැඩි බලපෑම්

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මසයේ

colombotoday