Colombo Today Local News

විවේචනය ගැන ජනපති කනස්සල්ලෙන්… සුජීව සේනසිංහ ඇමතිකමෙන් දොට්ට !!!

පසුගියාදා එජාප “සිරිකොත“ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා දැඩිව විවේචනය කළ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සම්බන්ධයෙන් විනය පියවරක් ගන්නැයි ශ්‍රීලනිප අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මලික් සමරවික්‍රම ඇමතිවරයා මාර්ගයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

සේනසිංහ මහතා විසින් කල ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බවත්, ඔහු සම්බන්ධයෙන් ඕනෑම විටෙක ප්‍රතිචාර දැක්වීමට ශ්‍රීලනිප ඇමතිවරුන් සූදානමින් සිටින බවත් එම ඇමතිවරුන් අගමැතිවරයාට දැනුම් දී තිබේ.

අගමැතිවරයා ඉන්දීය සංචාරය අවසන් කර මෙරටට පැමිණි පසු සුජීව සේනසිංහ මහතා සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව සමරවික්‍රම මහතා ශ්‍රීලනිප ඇමතිවරුන්ට පවසා ඇත.

Related posts

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

හෙට දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday

“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයි

colombotoday

ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිළ ඉහළට…

colombotoday

මාලිමා මාධ්‍ය වාරණයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් කැළඹෙයි

Admin