ලංකාවේ සහ ඉන්දියාවේ ආගමික නිදහස තහවුරු කිරීම සදහා වන අදහස් හෝ ව්‍යපෘති වෙනුවෙන් ඩොලර් ලක්ෂ 05ක් ලබා දිමට තීරණය කර තිබෙන බව ඇමරිකාව සදහන් කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම් හා කම්කරු කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත. වැඩි දුරටත් එම වාර්තාවේ සදහන් වන්නේ ආගමික ප්රචණ්ඩත්වය සහ ආගමික වෙනස්කම් දුරු කිරීමේ අරමුණින් මෙම මුදල් යොදවන බවයි.
(මුලාශ්‍රය ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව/ ඩේලි මිරර් )