Colombo Today Local News

ආගමික නිදහස වැඩි කරන්න ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 05 ක් !

ලංකාවේ සහ ඉන්දියාවේ ආගමික නිදහස තහවුරු කිරීම සදහා වන අදහස් හෝ ව්‍යපෘති වෙනුවෙන් ඩොලර් ලක්‍ෂ 05ක් ලබා දිමට තීරණය කර තිබෙන බව ඇමරිකාව සදහන් කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් හා කම්කරු කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත. වැඩි දුරටත් එම වාර්තාවේ සදහන් වන්නේ ආගමික ප්‍රචණ්ඩත්වය සහ ආගමික වෙනස්කම් දුරු කිරීමේ අරමුණින් මෙම මුදල් යොදවන බවයි.

(මුලාශ්‍රය ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව/ ඩේලි මිරර් )

 

 

Related posts

කෝප් කමිටු සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි – පුරප්පාඩුවට සුජීව සේනසිංහ?

colombotoday

විසිදාහ ළඟම තැබෑරුමට වියදම් කරන්න දෙන්නේ නෑ

colombotoday

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට 31 ට පෙර ස්ථිර පත්විම්

colombotoday

මහින්ද වෙනුවට මංජු ලලිත් දිවුරුම් දෙයි

colombotoday

ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් නාකොටික් නිලධාරීන් ගැන රහස් ප්‍රකාශයක්

colombotoday

“යහපාලනය” ගැන පාරම්බාන දඹර අමිල හිමි රාජ්‍ය මුදල් වංචාවක

colombotoday