Colombo Today Local News

ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව එයි.. ගීතාට පාර්ලිමේන්තුව තහනම් වෙයි !

ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බවට ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති අතර, ඒ පිලිබදව මැතිවරණ ‍කොමිසම වෙත ද දන්වා යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුව වෙත ප්‍රවේශ වීම වැලැක්වෙනු ඇත.

 

Related posts

අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමතිලා පන්නනවා ! – අගහරුවාදාට කැබිනට් රැස්වීම වටලනවා !

colombotoday

විදුලි බිල ගැන අමාත්‍ය මණ්ඩලයේ දී තීරණයක්

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

අරලියගහ මන්දිරය ඉදිරිපිට නවතා තිබූ පොලිස් බස් සහ ලොරි ඉවත් කරයි

colombotoday

වැලි ප්‍රවාහන බලපත් ඉවත් කිරීමෙන් රට පුරා ගං ඉවුරු වනසමින් වැලි හාරති.. පරිසර සංවිධානයන්ගේ දැඩි විරෝධය

colombotoday

“මේක කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ වැඩක්..” ඇමති සංශෝධනේ ජනතාවට දැනෙන හැටි මෙන්න

colombotoday