Colombo Today Local News

ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව එයි.. ගීතාට පාර්ලිමේන්තුව තහනම් වෙයි !

ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බවට ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති අතර, ඒ පිලිබදව මැතිවරණ ‍කොමිසම වෙත ද දන්වා යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුව වෙත ප්‍රවේශ වීම වැලැක්වෙනු ඇත.

 

Related posts

ලංකාව ඉන්දියානු කොළණියක් වෙලා.. රනිල් වගකියන්නේ මෝඩිටද? – ජවිපෙ

colombotoday

පාසලක හදිසියේ අසනීප වූ සිසුන් 42ක් රෝහලට

colombotoday

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday

ප්‍රහාරයෙන් පහක් රෝහලේ.. නාවික හමුදාපතිට වැඩ වරදී !

colombotoday

කැලණිතිස්ස බලාගාරයක් හෙට සිට නවතී

Admin

වාහන 5000ක් කොළඹ වටලන්න එයි.. අද හවසට දැඩි රථවාහන තදබදයක ලකුණු !

colombotoday