Colombo Today Local News

වැල්ලවාය, ඇල්ලේවල ඇල්ලේ ගිලි තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

වැල්ලවාය, ඇල්ලේවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

අක්කරේපත්තුව ප්‍රදේශයේ සිට පැමිණි අවුරුදු 21 සහ 22 යන වයස්වල පසුවන දෙදෙනෙකු මෙලෙස දියේ ගිලි ඇති බව පොලිසිය පවසයි.

Related posts

හමුදා තරුණිය පෙමට පිටුපෑ තරුණයා උස්සලා

Admin

අමරවීර ඉවත්වීමට සූදානම්… 16 කණ්ඩායමේ පිරිසක් නැවතත් ආණ්ඩුවට…

colombotoday

මැතිවරණ නීති කඩන මන්ත්‍රීන්ට වැඩ වරදි?

colombotoday

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

colombotoday

අල්ලස් හෝ දුෂණ කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක්

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !

colombotoday