Colombo Today Local NewsNew Constitution

මල්වතු – අස්ගිරි මහනාහිමිවරු නව ව්‍යවස්ථාව විරුද්ධයි.. අස්ගිරි මහ ලේඛකාධිකාරී හිමියෝ තහවුරු කරයි

නව ව්‍යවස්ථාවකට මෙන්ම ව්‍යවස්තා සංශෝධයකටද විරුද්ද වන බවට අස්ගිරි හා මල්වතු නිකායන්හි කාරක සංඝ සභාවන් විසින් දිනයේ ගන්නා ලද තීරණය මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුදැනුම මත රැස් වී ගන්න ලද තීරණයක් යයි අස්ගිරි පාර්ශවයේ මහ ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

ත්‍රෙනිකායික මහා සංඝයා වහන්සේලා ඒකාරාශි කරගෙන තවත් ඉදිරි පියවරයන් රාශියක් ගන්නා බවද උන් වහන්සේ එහිදී අවධාරණය කලහ. මහජන බලය කොල්ලකෑම සදහා සංවිධානය වී සිටින සිවිල් සංවිධාන කියාගන්නා පුද්ගලයන්ට ඉඩ නොතබන බවද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කියා සිටියහ.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

Related posts

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද

colombotoday

යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් ඉටුකරයි – පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරයි

colombotoday

බලය බෙදීම ගැන ජනාධිපතිවරයාගේ අභියෝගය මහජන රාජ්‍ය සභාව භාර ගනී

colombotoday

හොරකම් කරපු දියමන්තිය ඉල්ලා බ්‍රිතාන්‍ය රැජිනට ඉන්දියාවෙන් නඩු දමයි

colombotoday

මහ ඡන්දේ ලංවෙද්දි මිනිස්සුන්ට මොළේ පෑදේවි

Admin

ඔන්ලයින් ණය දුන් චීනුන් ගේ මධ්‍යස්ථානයක් වටලයි

Admin