Colombo Today Local NewsNew Constitution

මල්වතු – අස්ගිරි මහනාහිමිවරු නව ව්‍යවස්ථාව විරුද්ධයි.. අස්ගිරි මහ ලේඛකාධිකාරී හිමියෝ තහවුරු කරයි

නව ව්‍යවස්ථාවකට මෙන්ම ව්‍යවස්තා සංශෝධයකටද විරුද්ද වන බවට අස්ගිරි හා මල්වතු නිකායන්හි කාරක සංඝ සභාවන් විසින් දිනයේ ගන්නා ලද තීරණය මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුදැනුම මත රැස් වී ගන්න ලද තීරණයක් යයි අස්ගිරි පාර්ශවයේ මහ ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

ත්‍රෙනිකායික මහා සංඝයා වහන්සේලා ඒකාරාශි කරගෙන තවත් ඉදිරි පියවරයන් රාශියක් ගන්නා බවද උන් වහන්සේ එහිදී අවධාරණය කලහ. මහජන බලය කොල්ලකෑම සදහා සංවිධානය වී සිටින සිවිල් සංවිධාන කියාගන්නා පුද්ගලයන්ට ඉඩ නොතබන බවද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කියා සිටියහ.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

Related posts

හිටපු ජනපති නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

colombotoday

උපන් බිමේ අනාතවූ උතුරේ සිංහලයන් වෙනුවෙන් ඥානසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

සමගි ජන බලවේගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට

colombotoday

පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.

colombotoday

අපි වෙනම මැතිවරණයට ගියොත් ශ්‍රීලනිපයට යනඑන මං නෑ.. මෛත්‍රී – දුමින්ද පාක්ෂිකයන්ගෙන් සමාව ගනු

colombotoday

ලෝක පාරිභෝගික දිනය දා පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයන් වෙළෙන්දන්ට විකුණයි !

colombotoday