Colombo Today Local NewsNew Constitution

මල්වතු – අස්ගිරි මහනාහිමිවරු නව ව්‍යවස්ථාව විරුද්ධයි.. අස්ගිරි මහ ලේඛකාධිකාරී හිමියෝ තහවුරු කරයි

නව ව්‍යවස්ථාවකට මෙන්ම ව්‍යවස්තා සංශෝධයකටද විරුද්ද වන බවට අස්ගිරි හා මල්වතු නිකායන්හි කාරක සංඝ සභාවන් විසින් දිනයේ ගන්නා ලද තීරණය මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුදැනුම මත රැස් වී ගන්න ලද තීරණයක් යයි අස්ගිරි පාර්ශවයේ මහ ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

ත්‍රෙනිකායික මහා සංඝයා වහන්සේලා ඒකාරාශි කරගෙන තවත් ඉදිරි පියවරයන් රාශියක් ගන්නා බවද උන් වහන්සේ එහිදී අවධාරණය කලහ. මහජන බලය කොල්ලකෑම සදහා සංවිධානය වී සිටින සිවිල් සංවිධාන කියාගන්නා පුද්ගලයන්ට ඉඩ නොතබන බවද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කියා සිටියහ.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

Related posts

මන්ත්‍රී සරත් කල සිංහල බෞද්ධ රටක් ප්‍රකාශයට එරේහිව මුලතිවු දෙමල නීතිඥ වරුන් විරෝධතාවක

Admin

සුප්‍රසිද්ධ හිමිවරුන්ගේ නම් විකුණා අසේල සම්පත් PICK Me ආයතනයෙන් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලයි.

colombotoday

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

colombotoday

දිවයිනේ සියලු ජලාශ වල ආරක්ෂිත තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි

Admin