Colombo Today Local News

ඥාණසාර හිමියන් අදත් අභියාචනාධිකරණයට !

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත්කළ අභියාචනයේ විත්තිකාර පාර්ශවයේ දෙවන වර සාක්ෂි විමසීම අද දිනයේ සිදු කෙරේ.

මේ සදහා සාක්ෂි විමසීම සදහා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (16) සවස කොළඹ අභියාචනාධිකරණයට කැදවා ඇත.

පසුගිය මස 21 වැනි දිනද සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමියන් කැදවා තිබුණු අතර එහිදී එහිමියන් ලබා දුන් ප්‍රකාශය පහත දැක්වේ.

“මා කීවේ නපුංසක ආණ්ඩු කියායි” – ඥාණසාර හිමි ඊයේ අධිකරණයේදී දුන් සාක්ෂිය !

Related posts

මන්ත්‍රී නිවාස සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්

colombotoday

ජනපතිගෙන් පෙරළිකාර දේශපාලන තීන්දුවක්..

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල අද විවෘත වේ !

colombotoday

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

colombotoday