Colombo Today Local News

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

2017 නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ඨික අවිහරණය සදහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරයට ඊයේ (6) හිමිවිය.

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සැබෑවක් බවට පත් කිරීම සඳහා ‘ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් නොබෙල් සාම ත්‍යාගය එම ව්‍යාපාරයට ලබාදෙන බව නොබලේ කමිටුවේ ප්‍රධානි බෙරිත් රෙයිස් ඇන්ඩර්සන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර නොබෙල් සාම ත්‍යාගය සදහා ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද නම යෝජනා වී ඇති බවට මාධ්‍ය වාර්තා පලවිය. රාජ්‍ය මාධ්‍ය යෙන්ද ඒ පිළිබදව පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබිණි.

Related posts

නව ඇමෙරිකානු ජනපතිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සුබ පැතුම්

colombotoday

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday

භිෂණයේ අදුරු සෙවණැළි නැවතත් මතුවෙලා.. මෙහෙම ගියොත් නැවත ප්‍රභාකරන්ලා බිහිවෙයි !

colombotoday

රනිල් දිවුරුම් දෙන වෙලාව අනුරට කියලා

Admin

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

“ජනතාව කුපිත වෙලා ඉන්නේ.. වර්ජනය කරන දොස්තරලා ගැන බලා ගනී“ – රාජිත

colombotoday