Colombo Today Local News

උමාඔය ව්‍යාපෘතියට අනුර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මෙන්න

අග්නිදිග වියළි කලාපයේ ජල සම්පත් සපුරා ගැනීමේදී මතුවන ගැටළු සඳහා ඇති එකම විසඳුම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය බව එම ව්‍යාපෘතිය සඳහා මීට වසර 12කට පමණ පෙර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස එවකට කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා 2005 ජනවාරි මාසයේ දී එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ. මේ සමග දැක්වෙන්නේ එම  කැබිනට් පත්‍රිකාවයි.

(තොරතුරු දැන ගැනීමේ පනතින් ලබා ගත් තොරතුරු ඇසුරෙනි) උපුටා ගැනීම ලංකාදීප පුවත්පත

Related posts

ලංකාවට දෙන ණයක් ගැන ඉන්දීය විදේශ ඇමති සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

“මේ රට බෞද්ධ රටක්.. එය පිළිනොගෙන සංහිදියාවක් හැදිය නොහැකියි“ – හින්දු සම්මේලනය

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කරයි

Admin

විධායකය අහෝසි කරන 20වන ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙන් පාර්ලිමේන්තුවට

colombotoday

කාදිනල් තුමන්ගෙන් ඉල්ලීමක්

colombotoday

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

Admin