Colombo Today Local NewsNew Constitution

බෙදුම්වාදී ව්‍යවස්ථාව සහ අප ගත යුතු මග – ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

බොදු විරෝධී බලවේග විසින් ගෙන ඒමට නව ව්‍යවස්ථාවට එරෙහිව පෙළ ගැසිය යුතු බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් එහිමියන් සදහන් කළේ නව ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය ජනතාව නොව විග්නේෂ්වරන්, සම්බන්ධන් ඇතුළු බෙදුම්වාදී බලවේග බවයි.

මේ වන විට රටට අවශ්‍යව තිබෙන්නේ, බලය බෙදන, ජාතීන් වශයෙන් බෙදා වෙන්කරන ව්‍යවස්ථාවක් නොවන බව අවධාරණය කළ ඥාණසාර හිමියෝ සිංහල, දෙමළ, මුස්ලිම් බේධයකින් තොරව සෑම විෂයක් පිළිබදවම පොදු ජාතික ප්‍රතිපත්තියක් සහිත ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුව තිබෙන බවද කියා සිටියේය.

ඥාණසාර හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1573355122684509/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ ඉවත් කරයි

colombotoday

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

colombotoday

මිනිස් වෙස් ගත් නොමිනිසුන් ගල්ගමුවේ දල පූට්ටුවා මරා දමයි.. කෑලි කපා තැන තැන වලළයි !!

colombotoday

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය නිදහස් කුසලාන 2020 අවසන් මහා තරගයට…

colombotoday

කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මව සහ පුතු දැලේ

colombotoday

“ශ්‍රී ලංකාවේ අපේ ආයෝජන නැහැ“ – වොක්ස්වැගන් නිල වශයෙන් කියයි (Video)

colombotoday