Colombo Today Local NewsNew Constitution

බෙදුම්වාදී ව්‍යවස්ථාව සහ අප ගත යුතු මග – ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

බොදු විරෝධී බලවේග විසින් ගෙන ඒමට නව ව්‍යවස්ථාවට එරෙහිව පෙළ ගැසිය යුතු බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් එහිමියන් සදහන් කළේ නව ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය ජනතාව නොව විග්නේෂ්වරන්, සම්බන්ධන් ඇතුළු බෙදුම්වාදී බලවේග බවයි.

මේ වන විට රටට අවශ්‍යව තිබෙන්නේ, බලය බෙදන, ජාතීන් වශයෙන් බෙදා වෙන්කරන ව්‍යවස්ථාවක් නොවන බව අවධාරණය කළ ඥාණසාර හිමියෝ සිංහල, දෙමළ, මුස්ලිම් බේධයකින් තොරව සෑම විෂයක් පිළිබදවම පොදු ජාතික ප්‍රතිපත්තියක් සහිත ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුව තිබෙන බවද කියා සිටියේය.

ඥාණසාර හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1573355122684509/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

colombotoday

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

colombotoday

ලාල් කාන්තට ඇප

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙකු ගෙළ වැළලා ගනී

colombotoday

මහාපරිමාණ සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් අන්දවලා! නීතියට පිටින් සහල් මිල වැඩි කරලා!

colombotoday