Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවෙන් සිංහලයන් රවටා ඇති හැටි.. බෙල්ලන්විල නාහිමියන් පෙන්වා දෙයි !

නව ව්‍යවස්ථාවක් සැකසීම සදහා පත්කළ පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඉදිරිපත්කළ අතුරු වාර්තාව (ව්‍යවස්ථා දළ කෙටුම්පත) මගින් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථාන සූක්ෂම ලෙස ඉවත් කර ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් පෙන්වා දෙයි.

අතුරු වාර්තාවේ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය“ ලබා දෙන බවට වගන්තියක් ඇතුළත් කර ඇතත් එම වගන්තිය තුළම අතුරු වාක්‍ය ගණනාවක් ඇතුළත් කිරීම තුළින් “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය“ ලබා දෙනවා ය යන්න නිශේධනය වන බවයි උන්වහන්සේ සදහන් කරන්නේ.

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් නිදහස් දින සැමරුමට ලබන සතියේ මෙරටට

Admin

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

ත්‍රස්තවාදයට මුදල් ලබාදීම: ජර්මානු රජය විසින් අන්සාර් ඉන්ටර්නැෂනල් තහනම් කරයි. | ශ්‍රී ලංකාව සමගත් සබඳතා.

colombotoday

“ජල ගාස්තු ඉහළ දමනවා.. විරෝධතා දක්වන්න ලෑස්ති වෙන්න එපා“ – හකීම්

colombotoday

පෞද්ගලික බැංකුවක මිලියන 910ක මූල්‍ය වංචාවක් | සැකකරුවෙක් CID අත්අඩංගුවට

colombotoday

ඉදිරි පැය 48 ඇතුළත මහා ගංවතුර තත්තවයක්.. සියළු ගංගා අසලින් වහා ඉවත්වන්න රජය දන්වයි

colombotoday