World

මුස්ලිම් රටක් වූ බංග්ලාදේශයත් රොහින්ග්‍යා සංක්‍රමණිකයන් තහනම් කරමින් නීති හදයි !

මියැන්මාර්යේ සිට සංක්‍රමණිකයන් ලෙස පැමිනෙන අන්තවාදී රොගීන්‍යා මුස්ලිම්වරුන්ට බංග්ලාදේශයට ඇතුළු වී එහි වැසියන් විවාහ කරගෙන එහි පදිංචි වීමට එරෙහිව නව නීති හදුන්වා දුන් බව එරටේ අධිකරණය ඇමති සයිඩ් අනිසුල් (Syed Anisul) ප්‍රකාශ කර සිටි.

මියැන්මාර් ආණ්ඩුව විසින් රොගීන්‍යා මුස්ලිම්වරුන්ට වීවාහයෙන් පසුව දරුවන් දෙදෙනෙකු බිහිකිරීමට පමණක් එරටේ නීති පමුණුවා ඇති අතර බංග්ලාදේශයට පැමිණි මෙම සංක්‍රමණිකයන් උපක්‍රමශීලීව බංග්ලාදේශ වැසියන් හා විවාහ වී එහි රැකියා ලබා ගැනිමට මෙන්ම එහි පුරවැසි භාවය ලබා ගැනිම මේ වනවිට එරටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත. Link

එහෙත් ශ්‍රීලංකාවේ කිසිම සම්බන්ධතාවයක් නොමැතිව මෙම මියැන්මාර් මුස්ලිම් සංක්‍රමණිකයන්ට මේ වනවිට රැකවරණය පමණක් නොව ඔහුනගේ දරුවන්ට අවශ්‍ය පාසල් පහසුකම් ද ඉතා රහසිගතව ලබාදීමට කටයුතු කොට ඇත.

එහෙත් මෙරටේ මේ වනවිටත් පලාත් 5 ක නියඟයෙන් පිඩාවට පත්වෙමින් ශ්‍රී ලාංකික පුරවැසියන් දිනකට එක් වේලක් පමණක් ආහර ගන්නා බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

එමෙන්ම අරණායක නායා යෑම හා මිතොටොමුල්ල කුණු කන්ද, සලාව පිපිරිම නිසා පිඩාවට පත් ජනතාවට මෙතෙක් සහන ලබාදීමට අපොහොසත් මැති ඇමතිවරු මියැන්මාර් රෝගින්‍ය අන්ත්වාදි සංක්‍රමණිකයන් ගැන විශාල අනුකම්පාවක් දක්වනුයේ ඔහුනට ඉදිරි මැතිවරණයකදි ඡන්දය අයිතිය ලබාදී ඒ හරහා තම තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට විය හැකිය.

– අන්තර්ජාලයෙනි

Related posts

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday

ISIS ත්‍රස්තයෝ රාමසාන් සමරා බැග්ඩෑඩයට පහරදෙයි.. ජීවිත හානි 80 ඉක්මවයි

colombotoday

වසර 05 කට පසු මතුවූ ඉබෝලා අවදානම

colombotoday

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

Video: රුසියානු ගුවන් යානය බිමහෙළු බෝම්බය ISIS මාධ්‍යයට පෙන්නයි – අටවා තිබුනේ සෝඩා කෑන් එකක

colombotoday