Colombo Today Local News

බදියුදීන් මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යාංශයකට ඉල්ලයි !

මුස්ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යංශයට ඇති බලතල ඉන් ඉවත්කොට ඒ සම්බන්ධ බලය මුස්ලිම් කටයුතු සම්බන්ධ අමාත්‍යංශයටකට පවරන ලෙසට වු යෝජනාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පසුගියදා(26) ඉදිරිපත්කර ඇත.

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් ජනාධිපතිවරයාගෙන් මීට පෙර කර තිබූ ලිඛිත ඉල්ලීමකට අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ,රවුෆ් හකීම් හා අසාද් සාලි යන අය විසින් ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මේ කරුන සම්බන්ධයෙන් සලකා බලන බව ජනාධිපතිවරයා විසින් එහිදී ප්‍රකාශ කොට ඇත.

Related posts

අසාද් සාලි වෙනම පොලිස් ඒකකයක් ඉල්ලයි !

colombotoday

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

‘සිරගත හමුදාසෙබළු දේශපාලන සිරකරුවන් බව හිටපු ජනපති කියනවා, ඔහුට බන්ධනාගාරයට යෑමට ඉඩ‍නොදෙනු’ අසාද් සාලි

colombotoday

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්..

colombotoday

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday

ඇත්තටම කාර් මිල අඩුවුණාද? 2018 අයවැයෙන් කාර් මිල වෙනස්වන හැටි මෙන්න !

colombotoday