Colombo Today Local News

“හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට නිගාවක්” – රොහින්ග්‍යා සංක්‍රමණිකයන් ගැන ජවිපෙ කම්පා වෙයි..

රෝහින්ග්‍යා සරණාගතයන්ට හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට නිගා කිරීමක් බවත්, රට හා ජනතාව ආගමික සංස්ථාව අපකීර්තියකට ලක් කිරීමක් බවද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසමේ භාරකාරීත්වය යටතේ ලංකාව තුළ තාවකාලිකව රඳවා සිටින සරණාගතයන්ට ඉතාමත් කුඩා ජාතිවාදී අන්තවාදී කණ්ඩායම් සිදුකරන ක්‍රියා නිසා යළිත් වතාවක් විදේශ අත පෙවීම් සිදුවිය හැකි බවද එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ජාතිවාදය, ආගම්වාදය කුමන රටක, කුමන වර්ගයකට අයත් ජන කොටසක හෝ කුමන භාෂාවක් කතා කරන පිරිස් අතර සිදුවූවක් එමගින් සිදුවන්නේ මනුෂ්‍යත්වයට හානියක් බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

අසාද් සාලිගේ කීම පිට ශානි අබේසේකර ත‍්‍රස්තවාදීන් මුදා හැරියාද…? වනාතාවිල්ලූවේ පුපුරන ද්‍රව්‍ය සහ පාස්කු ප‍්‍රහාරයේ සැලසුම

colombotoday

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

Admin

තවත් ගුවන් පාලම් 4ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

colombotoday

බලහත්කාරය නවත්වන තුරු සියලු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න. – ඥානසාර හිමි බලන්ගොඩදී පවසති

colombotoday

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් වල විදුලිය විසන්ධි නොකරේ

colombotoday