Colombo Today Local News

ජනපති නියෝගය නිකුත් වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යාලය 15 සිට ක්‍රියාත්මකයි !

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සඳහා ඊයේ (12) දින ජනාධිපතිවරයාගෙන් අනුමැතිය ලැබී අතර ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇත.

මෙම කාර්යාලයට අතුරුදන් වු පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ වෙනත් ඕනෑම අයකුට මෙන්ම ආයතනවලටද පැමිණිලි කිරිමේ හැකියාව පවතී.

Related posts

“ශ්‍රීලනිප තනපටය ගලවා එජාප වේදිකාවට විසි කරලා.. මඩු වලිගෙන් තලන්න පාක්ෂිකයන් බලා ඉන්නවා” – ඩලස්

colombotoday

සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරනයක්

Admin

විශ්‍රාම වැටුප් කපලා.. ආබාධිත රණවිරුවෝ මහපාරට.. කොටුවේ විරෝධතා

colombotoday

මැයි 11 කොළඹ එන අයට නව රෙගුලාසි

colombotoday

මේ රටේ කොතනත්, ධර්මදේශනා නවත්වන්න අපට බෑ.. පොලීසිය කුලියාපිටියේ මව්ලවිට දන්වයි

colombotoday

ශ්‍රීලනිපයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී

colombotoday