Colombo Today Local News

පොලිස්පතිගේ විරෝධය නොතකා, රහස් පොලිසියේ මුල් පුටුවට ශානි අබේසේකර පත්කරයි !

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

ඔහු මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ඝාතනය,මොහොමඩ් සියාම් ඝාතනය ආදී අපරාධ රැසක් විමර්ශනය කරන ලද්දේ ඔහුගේ මෙහෙයවීමෙනි.

ඊයේ (7) පොලිස් කොමිසම රැස්වූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී ශානි අබේසේකරව පත් කිරීම දහයෙන් නමයක් ලෙසින් අනුමතව තිබේ.  ඊට එරෙහි වී තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර පමණි.

Related posts

යහපාලනය නාවික හමුදා බිල්ල, ඩී.කේ.පී දසනායකට සේවා දිගුවක් නොදී ගෙදර යවයි.

colombotoday

පාර්ලිමේන්තුව දැඩි අනතුරක.. පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් ත‍්‍රස්තවාදීන් 04 දෙනෙක්..

colombotoday

අලුත් මුදල් ඇමති වැඩ පෙන්නයි… ආ ගමන් සහන මල්ලක් දෙයි…

colombotoday

ඇප නෑ.. මහින්දානන්ද නැවතත් රිමාන්ඩ්

colombotoday

කන් අඩි පැළෙන්න හෝන් ගහන වාහන වලට දැඩි නීති !

colombotoday

දිඹුලාගල රජ්ජුරුවෝ.. ඉරක් දකිමු තිතක් ළඟ

colombotoday