Colombo Today Local News

කොටි ආයුධ සැපයුම්කරු රෙජී ගේ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවත් ඉවතට !

කොටින්ට අවි ආයුධ මිලට ගැනීමට ක්‍රියාකළ ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානයේ නායක රෙජී නමැත්තාට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය නිකුත් කර තිබූ රතු වරෙන්තුව ඉවත් කර ඇත.

රෙජී බ්‍රිතාන්‍යයේ සැඟවී සිටි අතර රතු වරෙන්තුව ඉවත් කිරීම නිසා ඔහුට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබී තිබේ. රෙජීට අමතරව වසා දැමූ මෙරට පෞද්ගලික බැංකුවක ප්‍රධානියා ද අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ රතු වරෙන්තුව ද ජාත්‍යන්තර පොලිසිය මඟින් ඉවත් කර තිබේ.

Related posts

ජනපතිගේ දිනක වියදම කෝටිය පනී.. අධ්‍යාපනයට බාගෙට බාගයක් කප්පාදුයි !

colombotoday

උඩුවේ හිමියන් වහාම අත්අඩංගුවට ගන්න නීතිපති දන්වයි!

colombotoday

“ඒකාබද්ධයේ ඩීල් කාරයෝ සාකච්ඡා කෑවා” – අමරවීර

colombotoday

ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් පොලිස් පති ඉල්ලයි

colombotoday

උතුරේ ගොඩ-මඩ ඉඩම් වගා කරන ගොවීන්ට ගිනි අවි

colombotoday

නාමල් කෝටි 20ක් ඉල්ලා FCIDයට එරෙහිව නඩු දමයි

colombotoday