Colombo Today Local News

නාමල් කෝටි 20ක් ඉල්ලා FCIDයට එරෙහිව නඩු දමයි

namal-r

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් රුපියල් මිලියන 200 ක් වන්දි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ දිසා අධිකරණයේදී නඩු පැවැරීය. ක්‍රිෂ් සමාගම හා සම්බන්ධ නඩුවකදී නිසි පරීක්ෂණ නොකට තමන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරිමෙන් බලවත් මානසික හා ශාරීරික පීඩාවට ලක්වූ බවත් සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් මන්ත්‍රීවරයා මෙම නඩුව ගොනු කොට තිබේ.

මූල්‍ය අපරාධ ඒකකයේ ස්ථානාධිපති ආර්.ඒ.කේ. ප්‍රේමරත්න මහතාට හා උප පොලිස් පරීක්ෂක ශාන්ත ලාල් මහතාගෙන් එක් අයෙකුගෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලමින ඔහු මෙම නඩු ගොනු කළේය.

දේශපාලන බලපෑමක් මත  තමාව බන්ධනාගාර ගත කර බවද මන්ත්‍රීවරයා පවසයි.

Related posts

සජිත්ගේ ගම්උදාව අහෝසියි… වෙන්කර තිබූ මුදල් යළි භාණ්ඩාගාරයට පවරාගනී…

colombotoday

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

colombotoday

මෛත්‍රී පිල පරදා මහින්ද පිල ලේක්හවුස් නිදහස් සේවක සංගමයේ බලය අල්ලයි

colombotoday

20ට විපක්ෂයෙන් විරෝධය

colombotoday

තරුණයකු දීර්ඝ කාලයක් සිර කරන්න හොඳ නෑ. සිද්ධිය වෙද්දී බීලා ඉදල තියෙනෙ. එනිසා දුමින්ද සිල්වා නිදහස් කරන්න

colombotoday

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි

colombotoday