Uncategorized

“එන ඡන්දයට එන්නේ පොහොට්ටුවෙන්.. එදා අලුත් පක්ෂයකින් ඉල්ලුවානම් අපි දිණුම්” – මහින්ද

එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) පැවසීය.

හිටපු ජනාධිපතිවරයා එලෙස පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමකට සහභාගී වෙමිනි.

Related posts

බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්

colombotoday

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් පොලිසිය මහජන සහය පතයි

Admin

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට රජයේ අවධානය

colombotoday

පවිත්‍රාට කැපිල්ලක්

Admin

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ !

colombotoday

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේ

Admin