Colombo Today Local News

මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයි

kelani

කැලණි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, නාගලගම් වීදිය ජල මාපකයේ ජල මට්ටම මේ වන විට මීටර් 7 ඉක්මවා ඇති බව ය.

මෙය මහා ගං වතුර තත්ත්වයක් බව කොළඹ කලාපය භාර වාරිමාර්ග ඉංජිනේරු ජී.කේ. පද්මකීර්ති මහතා පවසයි.

කැලණි ගං මිටියාවතේ පහත් බිම් ආශ්‍රිත පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙස ද වාරිමාර්ග ඉංජිනේරුවරයා ඉල්ලා සිටියි.

Related posts

කොත්තු රොටියේ හිකනල් හිසක් – හෝටලයකට සීල්

colombotoday

රට වසා දැමීට කිසිදු තීරණයක් ගෙන නැහැ | පළාත් අතර සංචාරණ සීමා පැනවීමට ඉදිරි දින කිහිපය තුළ

colombotoday

මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්න

colombotoday

බෝගොල්ලාගම බිරිය හා දියණිය අධිකරණයට බාර වෙයි….

colombotoday

යාපනය නාග විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එරෙහිව උසාවි යයි !

colombotoday

අනුමත කලේ කන්තලේ සීනි ඉඩම විතරක් දෙන්නයි… සුළු වැරදීමක් වෙලා ඉඩමයි, ෆැක්ටරියයි දෙකම දුන්නා – කිරිඇල්ල

colombotoday