Colombo Today Local News

අන්තර් පළාත් බස් ධාවනය 20% කින් පහළට

ඉන්ධන ගැටලු හමුවේ අන්තර් පළාත් බස් ධාවනය 20% කින් පමණ පහළ ගොස් ඇතැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ලංගම හරහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ හමුවේ අන්තර් පළාත් බස් ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

Related posts

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මේ ආණ්ඩුවට බෑ – හිටපු ජනපති

colombotoday

ප්‍රමිති ගැටලු හමුවේ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට…

Admin

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

colombotoday

මධූෂ් සමග සබදතා පැවැත්වූ මැති ඇමතීන් 20ක් ගැන හෙළිවෙයි…

colombotoday

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

colombotoday

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

colombotoday