ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත්වලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද එක්ව සිටියහ.
මේ අතර ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසන්නේ හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්කර ගැනීම සම්බන්ධයෙන් ලබන අගහරුවාද පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කරන බවයි.