මෙවර උසස් පෙළ විභාගයේ පොදු පරීක්ෂණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දෙක ප්රශ්ණ පත්ර සඳහා වන විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් සංශෝදනය කර තිබෙනවා.
ඒ අනුව අදාළ ප්රශ්ණ පත්ර ලබන මස 4 වන සඳුදා ලබාදෙනු ඇති. මීට පෙර අදාළ ප්රශ්ණ පත්ර ලබාදීමට නියමිතව තිබුනේ සැප්තැම්බර් දෙවනදායි.
කෙසේවෙතත් එදිනට හජ්ජි උත්සවය යෙදීම හේතුවෙනුයි මෙම දින සංශෝදනය සිදු කර ඇත්තේ.