Colombo Today Local News

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් දීපු ගම්පහ ටියුෂන් සර් කවුද ?

ඊයේ (19) පෙරවරුවේ පැවති අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය අවසන් වීමෙන් අනතුරුව ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය අසල බෙදා හැරුණු අත් පත්‍රිකාවක් හේතුවෙන් විශාල අර්බුදයක් මතුව තිබෙනවා.

විභාගය අවසන් වීමෙන් අනතුරව පාසලෙන් එලියට පැමිණි සිසුන්ට දැක ගත හැකි වුයේ ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් සකසා බෙදා දුන් එම අත් පත්‍රිකාවේ තමන් මීට සුළු මොහොතකට පෙර මුහුණදුන් ප්‍රශ්න පත්‍රයේ 7,9, සහ 10 යන ප්‍රශ්න සියලුම රූප සටහන් සහිතව එම අත් පත්‍රිකාවේ සටහන් කර ඇති බවයි. තවද එම පත්‍රිකාවේ සදහන් කොට ඇත්තේ තමන්ගේ පන්තියේ අවසන් සම්මන්ත්‍රණයට සහභාගී වුයේ නම් එම ප්‍රශ්න වලට එලසින්ම පිළිතුරු සැපයීමට හැකියාව තිබු බවයි.

මේ පිළිබඳව විභාග කොමසාරිස් කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

[fbvideo link=”https://www.facebook.com/rupavahinisinhalanews/videos/1982942678642805/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

මෝදර මයියා හෙරොයින් සමඟ මාට්ටු

Admin

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

colombotoday

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday

ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් 1400ක්, මහින්දගෙන් වචනයක් ඉල්ලා හෝටලයේ බිම ඉදගනී!

colombotoday

CIDය තුළදී තමා මරා දැමීමේ සැලසුමක් ඇතැයි ජනපති ඝාතන කුමන්ත්‍රණයට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කියයි…

colombotoday

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday