Colombo Today Local News

රවී තීරණයක් ගනී… විදේශ ඇමති ධුරය සරත් අමුණුගමට ?

බැදුම්කර සිදුවීම නිසා ඇතිව තිබෙන් ආන්දෝලනාත්මක තත්වය මත රවී කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරනවා.

යම් හෙයකින් රවී කරුණානායක මහතා එම තනතුරින් ඉවත් වුව හොත් විදේශ කටයුතු අමාත්‍ය ධුරයට සරත් අමුණුගම මහතා පත් කෙරෙනු ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

යහපාලන සම්මුතිය අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය එජාප යට හිමිවිය යුතු වුවද ඇතිව තිබෙන් තත්ත්වය මත ශ්‍රීලනිප යේ සරත් අමුණුගම මහතා එම ධුරය ලබා දිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කැමැත්ත පලකර ඇති අතර, සරත් අමුණුගම මහතා දැනට දරන අමාත්‍යධුරය තිලක් මාරපන මහතාට ලබා දීමට යෝජනා වී ඇති බවද පැවසේ.

Related posts

දුම්රිය අංගනවල ඇති පරණ යකඩ ටෙන්ඩර් ක්‍රමයට විකුණන්න උපදෙස්

colombotoday

එජාපය තුළ තරුණයන්ට තැනක් නෑ… අපි ඉන්නේ කලකිරීමෙන් – සුජීව

colombotoday

“බොරු පුවත් නිර්මාණය කර පළ කිරීම නින්දිත ක්‍රියාවක්” – ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

colombotoday

සංහිදියාව ගොඩනගන්න චන්ද්‍රිකා, පාසල් පෙළ පොතෙන් ඉතිහාසය කප්පාදු කරයි (Video)

colombotoday

“එළුග තමිල්“ කිළිනොච්චියේ වැඩ අල්ලයි.. සතොස ගොඩනැගිල්ලට ප්‍රහාරයක් !

colombotoday

යාපන සරසවි ගුරු, සිසුන් මියගිය කොටින් සමරයි.. යාපනේ කිළිනොච්චියේ අද හෙට මහ සැමරුම් !

colombotoday