Colombo Today Local News

විපක්ෂය 113 බහුතරය පෙන්නුවත්, මගේ කැමැත්ත නැතිව ආණ්ඩු හදන්න බෑ..

විපක්ෂය 113ක බහුතරය පෙන්නුවත් තමන්ගේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවක් හැදිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාතික පුවත්පතකට හිටපු අමාත්‍යවරයෙක් ලබා දුන් සාකච්ඡාවක ආසන 113ක් ලබාගෙන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරන බව ප්‍රකාශ කර ඇතත්, එසේ ආණ්ඩු හැදිය නොහැකි බවත්, ආණ්ඩු හැදීමට තමන් සමග සාකච්ඡා කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

Related posts

ගුරු – වෘත්ති සංගම් ඉල්ලීම ඉවත දා මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අදින් අවසන් කරයි

colombotoday

සුව ඇමතිට සම්මානයක්

colombotoday

බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට ජනපතිගේ උපදෙස්

Admin

කථානායක මන්ත්‍රිවරුන්ට දුන් විශේෂ දැනුම්දීම

colombotoday

සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කුණු කන්ද කඩා වැටුණා.. සිදුවූ ඛේදවාචකය ගැන කණගාටුයි

colombotoday

යෝෂිතගේ සැඟවුණු පැටිකිරිය එළියට!

colombotoday