Colombo Today Local News

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට යෝජනා වෙයි !

පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩු කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත්, උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට යෝජනා වී ඇත.

සියලු දරුවන් පාසැල් යාමට පෙර රජයේ පාලනය යටතේ ස්ථාපිත කරන පෙර පාසලකට අතුළත් කර එකම විෂය නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමටද කොමිසම යෝජනා කර ඇත.

Related posts

ශ්‍රී පාද රජයේ ඉඩමක කඩ කුළිය ලක්ෂ 10යි… කඩ හිමියන් වන්දනාකරුවන්ව ගසා කයි !

colombotoday

අද දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න…

colombotoday

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

Admin

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

Admin

ගෑස් පිපිරුනේ නිෂ්පාදනයේ දුර්වලතාවක් නිසානම් වන්දි ගෙවන්න ලිට්‍රෝ සූදානම්

Admin

සජිත් බිම් මට්ටමේ නායකයෙක්ද ? තෙවරප්පෙරුම රගපා පෙන්වයි !

colombotoday