Colombo Today Local News

මහින්දගේ ආශිර්වාදයෙන් ගෝඨාභය රාජපක්ෂ 2020 ජනපති සටනට !

නෙත් එෆ් එම් ගුවන්විදුලියේ වැඩසටහනකට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්නද අලුත්ගමගේ මහතා ඒකාබද්ධ විපක්ෂය විසින් මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපෙක්ෂකය පිළිබදව ඉගියක් පල කළේය.

මන්ත්‍රීවරයා එහිදි කියා සිටියේ 2020 දී ජනාධිපති වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් එම තරගයට හොදම සුදුස්සා ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවත් පැවසූ මන්ත‍්‍රීවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පූර්ණ ආශිර්වාදයෙන් ඔහු තරගයට පැමිණිය යුතු බවයි.

කෙසේ වෙතත් මෙය තම පුද්ගලික මතය බවද කී ඔහු අද වන විට රටේ බහුතරයක් සිටින්නේ එම මතයේම බවද සදහන් කලේය.

Related posts

ගෝඨා ඉල්ලේ. වයිට් වෑන් ඉල්ලේ. – රනිල්ගෙ අලුත්ම එක මෙන්න

colombotoday

ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ

colombotoday

කොළඹ, කොටුවේ ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

colombotoday

ලෝක බිත්තර දිනය ලංකාවේ පළමු වරට සමරයි

colombotoday

20 ට සහය දැක්වූ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ට සමාව දුන්නා. | රවුෆ් හකීම් කියයි

colombotoday

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday