Colombo Today Local News

අවසන් තීරණයකට එයි.. හම්බන්තොට වරායෙන් 80%ක අයිතිය චීනයට.. ගිවිසුම සූදානම් !

හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ ඇති බව වාර්තා වේ.

ඒ අනුව මීට අදාළ ගිවිසුම මේ මස 25 දාත් ලබන මස 7 දාත් අතර කාළය තුළ අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

හම්බන්තොට වරායේ කොටස්වලින් 80%ක් චයිනා මර්චන්ට් සමාගමට ද ඉතිරි 20% ශ්‍රී ලංකා වරාය අධිකාරියටද වශයෙන් වසර 80ක කාලයක් සදහා බදු දීමට යෝජනා වී ඇත.

මේ අතර නව සමාගම් දෙකක් පිහිටුවීමට යෝජනාවී ඇති තර, වරායේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, ව්‍යාපාර පාලනය චීන සමාගමටත් පැවරෙන අයුරින් මෙම සමාගම් දෙක පිහිටුවීමට යෝජනා වී ඇත.

Related posts

මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න බෑ. අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -බෙංගමුවේ නාලක හිමි.

colombotoday

ඤාණසාර හිමියන්ගේ සිරගෙදර ජීවිතය ගැන පොලිස් පරීක්ෂක රංගජීව තැබූ සංවේදී සටහන….

colombotoday

එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !

colombotoday

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාද? නැද්ද? | වරාය පොදු සේවක සංගමය පැහැදිලි කිරීමක් ඉල්ලයි

colombotoday

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ශ්‍රී ලංකන් මත්තලට ගොඩබස්වයි !

colombotoday

‘දෙමළ කතාකරන අයගේ හිත රිදෙනවා.. බෞද්ධ විහාර එපා‘ – නැගෙනහිර සභාවට යෝජනාවක්

colombotoday