Colombo Today Local News

එජාපයේ පුංචි කොල්ලො වටකරගෙන ජනපතිට ටොකු අනිනව.. ඉවසගන්න බැරිවෙනකොට එයා බොරු කිය කියා මට බණිනව

අද ඊයේ පාර්ලිමේන්තුවට ආ එක්සත් ජාතික පක්ෂයේ පොඩි කොල්ලන්, පළාත් සභා මන්ත්‍රීලා ජනාධිපතිවරයාට වටකරගෙන ටොකු අනිමින් සිටින බවත්, ඒවා ඉවසා ගන්නට බැරිවූ පසු ජනාධිපතිවරයා බොරු කියමින් තමන්ට බැණවදින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බලංගොඩදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගයට තමන් ඡන්දය භාවිත නොකර රවි කරුණානායක මහතා දුරකතනයෙන් අමතා සුබ පැතුවේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍ය එකක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී කියා සිටියේය.

Related posts

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

colombotoday

“මගෙන් නාහා කැලෑ – පස් කැපුවොත් බලාගෙනයි“ ජනපති ග්‍රාමසේවක බලතල කරට ගනී !

colombotoday

ඩීන්ස් පාර අවහිර වෙයි

Admin

උලමා සභාවේ බලය අත්පත් කර ගන්න අන්තවාදීන් දෙකට බෙදී සීතල යුද්ධයක.

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

මුදල් ඇමති රට යයි

colombotoday