යුද්ධය නිමා කළත් ත්‍රස්තවාදය ඉවර නැති බවත්, මේ වන විට ත්රස්තවාදීන් අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ ක්‍රියාත්මක වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී ආරම්භ වුනු සාර්ක් කලාපීය නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අැමතිවරුන්ගේ සමුළුව අමතමිනි.
[fbvideo link=”https://www.facebook.com/ranil.wickremesinghe.leader/videos/1074809685951870/” width=”500″ height=”400″ onlyvideo=”1″]