Colombo Today Local News

“අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපේ ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ නෑ“ – එස්.බී

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා වත්මන් ආණ්ඩුව ජනවරමක් ලැබී නැති බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණයේදී පොරොන්දු වුවන් ඒ සදහා ඔවුන්ට බහුතරය නොලැබුණු බවද ඒ මහතා කියා සිටී.

තුනෙන් දෙක තියා එජාපයට අඩු තරමේ මන්ත්‍රිධුර 113ක්වත් නොලැබුණු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයද නව ව්‍යවස්තාවක් ගෙන ඒම සදහා ජනවරමක් නොඉල්ලූ බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

Related posts

අවලංගු වූ උසස් පෙල කෘෂි විද්‍යාව විභාගය පෙබරවාරියට

Admin

ගෙවල් කුලී පනත අවලංගු කරන්න කැබිනට් අනුමැතිය

Admin

දිවුරුම් ප්‍රකාශ 113ක් සමග එජාපය ජනපති හමුවෙන්න සූදානම්

colombotoday

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday