යාපනය දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී එම් සුමන්තිරන් රටෙහි සෙසු පෙදෙස් වල ගංගා කපා වැලි ගොඩ දමා උතුරට පටවන මහා පරිසර විනාශයක් සිදු කරමින් සිටින්නේ යැයි ෆේස්බූක් සමාජජාලා මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. යාපනයේ මන්ත්‍රී දකුණේ ගංගා වල වැලි ගොඩ දමා උතුරට පටවා, දකුණට මහා පරිසර විනාශයක් සිදු කරනා තෙක් අදාල බලධාරීන් නිහඩව සිටින්නෙ ඇයිදැයිද ඔවුන් ප්‍රශ්න කර තිබෙනවා. ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියේ පළවූ අදහස් පහතින්.