Colombo Today Local NewsGossip

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

පැල්මඩුල්ල ගුරුදොල හංදියේ දී වාහනයක හැපුණු ගැබ්බර එළදෙනක් දොඹකරයක ආධාරයෙන් නැගිටවා ආධාරන මැස්සක රදවා කැඩුණු කොන්දට ප්‍රතිකාර කරන ආකාරයයි මේ. කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව සිටි මේ එළදෙනට ප්‍රතිකාර කර වැස්සෙන් අව්වෙන් නොතෙමෙන සේ ඉන්නට තැනක් තනා දෙන්නට තරම් ඔවුන් කාරුණික වුණා.

පණපිටින් ඉන්නා ගැබ්බර ගවයන්ගේ පවා පාද කපාගෙනගොස් බුදින මිනිස් වෙස් ගත් තිරිසණුන් ඉන්නා සමාජයක සැබෑ මිනිසත්කම මේ යැයි ලොවට හඩගා කියනා මේ උතුම් මිනිසුන්ට අප හිස නමා අචාර කරමු.

Related posts

දුමින්ද සිල්වාගේ අභියාචනාව කල් යයි

colombotoday

බැංකු ගණුදෙනුවලදී අලුත් බද්දක්.. “මැදමුලන බද්ද” ලෙස නම් කෙරේ !

colombotoday

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට

Admin

රවීගේ කැබිනට් පත්‍රිකා තුනක් ජනපති ඉවත දමයි !

colombotoday

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

Admin

වයෝවෘද්ධ ටිකිරා ඇතින්න මහනුවර පෙරහැරට සම්බන්ධ කරගත් හේතුව කියයි

colombotoday