Colombo Today Local News

තමිල්නාඩුවේ ගෙනා ‘ඊළාම්‘ ප්‍රථිමාවක් කිලිනොච්චියේ හයි කරයි (Photo)

තමිල්නාඩුව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද තිරුවල්ලවූර් ප්‍රතිමාව ගැන ත්‍රස්‌ත මර්දන බලධාරීන් පරීක්‍ෂණ අරඹා ඇත.

මෙම ප්‍රතිමාව රජයේ අවසර රහිතව කිලිනොච්චියේ ස්‌ථාපිත කර තිබේ.

මෙම තිරුවල්ලවූර් ප්‍රතිමාවේ ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ ඊළම නමිනි. තමිල්නාඩු “උලග තමිල් සංගම්” සංවිධානය මෙය පරිත්‍යාග කර තිබේ.

මේ ප්‍රතිමාව කිලිනොච්චියට ගෙන ආවේ කෙසේද යන්න මෙතෙක්‌ හෙළිවී නැත.

Related posts

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday

දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

colombotoday

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවෙක් රෝහලේ

colombotoday

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

colombotoday

අලුත් මුහුණු හතරකට ආණ්ඩු පක්ෂයේ තනතුරු

colombotoday